1960 දශකයේ භාණ්ඩ ප්‍රවාහනය දුම්රියේ ප්‍රධාන කාර්යය බවට පත්විය. වර්තමානයේ දුම්රිය ප්‍රධාන වශයෙන් නිරතව සිටින්නේ මගී ප්‍රවාහන කාර්යයෙහි ය.විශේෂයෙන් කොළඹට සහ කොළඹ සිට මගීන් ප්‍රවාහනය කිරීමෙන් දුම්රිය වැදගත් සේවයක් ඉටු කරන අතර එම සේවය මහා මාර්ගයේ තදබදය අඩු වීමට ද හේතු වී ඇත. |