වෙනත් සේවා පිළිබඳ ගාස්තු (අනුපාතික)  
     
 
අංකය
සේවා
පහසුකම ගාස්තුව (රු.) ඒකකය
1
විශේෂ දුම්රිය 

2 වන හා 3 වන පංතිය
සුඛෝප‍භෝගී ඩීසල් දුම්රිය
වි‍ශේෂ බලවේග කට්ටල
වායු සමීකරණ

1000.00
700.00
1000.00
1400.00

කිලෝමීටරයකට
2

මැදිරි / ගැල්
සාමාන්‍ය ගාස්තු වලට
අමතරව ගෙවිය යුතු ගාස්තු

3 වන පංතිය
2 වන පංතිය
1 වන පංතිය

75.00
100.00
125.00

ආසනයකට
3

ආසන වෙන් කිරිම
සාමාන්‍ය ගාස්තු වලට
අමතරව ගෙවිය යුතු ගාස්තු

3 වන පංතිය
2 වන පංතිය
1 වන පංතිය

75.00
100.00
125.00

ආසනයකට
4
වාර ප්‍රවේශ පත්‍ර හැදුනුම්පත්

ප්‍රවේශ පත්‍ර හැදුනුම්පත් ගාස්තුව
ප්‍රමාද ගෙවීම්
අවලංගු කිරීම සහ නැවත නිකුත් කිරීම

100.00
25.00
50.00

ඒකකයකට
5
විවේක ගන්නා කාමර

තනි කාමර
යුගල කාමර
පවුල් සදහා කාමර
නිදන ඇදන් 05ක් සහිත පවුලේ කාමර (අනුරාධපුරය) 
අමතර පුද්ගලයෙක් සදහා තනි කාමර
අමතර පුද්ගලයෙක් සදහා යුගල කාමර

350.00
700.00
1000.00
1300.00

150.00
250.00

දිනකට
6
විවේක කාමර (මිහින්තලය)
පුද්ගලයන් 25 දෙනෙකු සදහා
575.00
දිනකට
7
සංචාරක බංගලා

දුම්රිය සේවකයන් සදහා
අනෙකුත් පුද්ගලයන්  සදහා 

1000.00
6000.00
දිනකට
8
දුම්රිය පරිශ්‍රයේ දැන්වීම් ප්‍රදර්ශනය

කොළඔ තදාසන්න ප්‍රදේශ   (අලුත්ගම-පොල්ගහවෙල)

අ‍නෙකුත් ප්‍රදේශ සදහා

100.00

50.00

වර්ග අඩියකට

මාසික ගාස්තු

9
පාර්සල් රදවා ගැනීම්  ගාස්තු
 
100.00
දිනකට
 
     
     
 

සිට

දක්වා

3 වන පංතිය
සාමාන්‍ය ආසන

3 වනපංතිය
නිදන ආසන

2 වන පංතිය
සාමාන්‍ය ආසන

2 වන පංතිය
වෙන් කල ආසන

2 වනපංතිය
නිදනආසන

1 වන පංතිය වෙන් කල ආසන

 නිදන මැදිරි, නැරඹුම් මැදිරි සහ වායු සමීකරණ මැදිරි

කොළඔ කොටුව

වව්නියාව

270.00

400.00

 

450.00

 

650.00

750.00

කොළඔ කොටුව

නානුඔය

 

 

 

380.00

 

 

630.00

කොළඔ කොටුව

නුවර

150.00

 

 

220.00

 

 

360.00

කොළඔ කොටුව

මඩකලපුව

320.00

400.00

500.00

 

550.00

 

900.00

කොළඔ කොටුව

බදුල්ල

 

270.00

 

450.00

 

 

750.00

කොළඔ කොටුව

මාතර

 

 

 

 

 

450.00

 

කොළඔ කොටුව

ත්‍රිකුණාමලය

 

270.00

450.00

 

 

 

750.00

 
     
 

වෙන් කිරීම් ද ඇතුලුව ඉහත සදහන් ගාස්තු වයස අවුරුදු 03 සිට  වයස අවුරුදු 12 දක්වා ලමයින්ට අදාල වේ.