Srilanka Government

දුම්රිය සේවකයකුගේ විශ්මිත අදහසින් නිමවූ දමෛා්දර ආරුක්කු නවයේ පාලමෙහි මන බඳින ඡායා රුවක් ජාත්‍යන්තරයට

ලෝකයේ සුන්දරම දුම්රිය මාර්ග ඡායාරූප අතරට ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක ඡායා රූපයක්ද ඇතුලත් වී ඇත.

එනම් ජූලියන් පොපොව් නැමති විදේශීය ඡායාරූප ශිල්පියා විසින් ගනු ලැබූ දෙමෝදර ආරුක්කු නවයෙහි පාලම මතින් දුම්රියක් ගමන් කරන අයුරු දිස්වන පහත දැක්වෙන ඡායාරූපයයි

අවසන් යාවත්කාලීන කිරීම 2017 පෙබරවාරි 23 වෙනි බ්‍රහස්පතින්දා, 09:42