Srilanka Government

දුම්රිය දෙපාර්තමේන්තුවෙහි ආශ්‍රිත නිලධාරී සේවාගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටියෙහි සංශෝධන ලැයිස්තුව

අනු අංකය

මාතෘකාව

සංශෝධනය විය යුතු අකාරය

1

1.1 හි

දිනය : 2016.04.19

පළමුවන සංශෝධිත දිනය : 2018.02.06

දෙවන සංශෝධිත දිනය : 2018.07.10

තුන්වන සංශෝධිත දිනය : 2018.09.25

හතරවන සංශෝධිත දිනය : ……………..

2

17 හි බඳවා ගැනීමේ සුදුසුකම් යටතේ වන තුන්වන ඡේදයෙහි දැනට සඳහන් කරු‍ණු වලට පහළින්

හෝ

දුම්රිය ගබඩා උප දෙපාර්තමේන්තුවේ අවම වශයෙන් එක දිගට හෝ කඩවීම් සහිතව අවුරුදු 05ක සේවා කාලයක් හා පූර්වාසන්න වසර 05ක සතුටුදායක සේවා කාලයක් සහිත සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරියෙකු වීම.

ලෙස සංශෝධනය කරන්න.

Last Updated on Tuesday, 24 December 2019 06:22