ශ්රී දේවි නගරාන්තර සීග්රගාමී දුම්රිය
2019 සැප්තැම්බර් මස 5 වන දින සිට ශ්රී දේවි සීග්රගාමී දුම්රිය දිනපතා කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වේ. මෙම නගරාන්තර දුම්රිය සෑම දිනකම ප.ව. 3:55 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ආරම්භ කිරීමට නියමිතය. ගමනාන්තය එදිනම ප.ව. 10:21 ට වේ. එහි ආරම්භක ගමන සෑම දිනකම පෙ.ව. 03:45 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් ආරම්භකර කොළඹ කොටුවට පෙ.ව.10:24 ට ළඟා වේ (පැය 6 යි මිනිත්තු 39 කින්).
ප්රවේශ පත්ර මිල ගණන්
ගමන් මාර්ගය |
පළමු පන්තිය |
දෙවන පන්තිය |
තුන්වන පන්තිය |
|
ආරම්භය |
ගමනාන්තය |
|||
කොළඹ කොටුව |
කුරුණෑගල |
රු. 1,000 |
රු. 500 |
රු. 300 |
කොළඹ කොටුව |
මහව |
රු. 1,200 |
රු. 600 |
රු. 400 |
කොළඹ කොටුව |
අනුරාධපුරය |
රු. 1,200 |
රු. 600 |
රු. 400 |
කොළඹ කොටුව |
කිලිනොච්චිය |
රු. 1,500 |
රු. 800 |
රු. 600 |
කොළඹ කොටුව |
යාපනය / කන්කසන්තුරය |
රු. 1,700 |
රු. 1,000 |
රු. 700 |
අවසන් යාවත්කාලීන කිරීම 2020 පෙබරවාරි 03 වෙනි සදුදා, 06:40