Srilanka Government

Sri Lanka Railways

Railway Customer Complains

There are no translations available.

For Complains, Please call 1971 hotline

දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරන මගී ජනතාව වෙනුවෙන් හදිසි අවස්ථාවකදි පැමිණිලි කිරීම සඳහා හා දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා හදිසි ඇමතුම් අංකයක් ලබා දීමට කටයුතු කර ඇති බව සතුටින් දන්වමි. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා හඳුන්වාදෙන ලද 1971 හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන්, සිංහල , දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම දුම්රිය ධාවනය වන වේලාවන්, ආසන වෙන් කිරිමේ හා ගාස්තු පිළිබඳ තොරතුරු, දුම්රිය ආරක්ෂක සේවය ඇමතීම සඳහා සහ හරස් මාර්ග සම්බන්ධ ගැටළු වාර්තා කිරිම ඇතුඵ දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ සියළුම පැමිණිලි සහ අනෙකුත් තොරතුරු ලබා ගත හැක.

புகையிரதங்கள் தொடர்பான தகவல்களை அறிந்து கொள்வதற்கும் அவை தொடர்பாக முறைப்பாடுகள் செய்வதற்குமாக 1971 என்ற அவசர சேவை இலக்கமானது 24 மணிநேரமும் சேவையிலிருக்கும். மேலும் இச்சேவையினை மும்மொழிகளிலும் பெற்றுக்கொள்ள முடியும்.

තව දුරටත් කියවන්න...

 

JPAGE_CURRENT_OF_TOTAL