Srilanka Government

Sri Lanka Railways

Upgrading of Railway Line from Maho to Omanthai

There are no translations available.

Overall Objective:

To enhance the track condition of Northern Line from Maho to Omanthai in order to facilitate the safe, efficient and comfortable transportation for the passengers and freight transportation.

The details of the above work is given below;

  • Client: Sri Lanka Railways
  • Consultant: Central Engineering Consultancy Bureau (CECB)
  • Contractor: Ircon international Ltd. (India)
  • Contractor value: USD 91.27 million
  • Length: 128 km

The existing track conditions in the above project area.


තව දුරටත් කියවන්න...

 

මසකට තිරිඟු පිටි ටොන් 15000 ක් ප්‍රවාහනය දුම්රියෙන්

ඉදිරියේදී දුම්රිය මගින් මසකට තිරිඟු පිටි ටොන් 15000 ක් ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා පැවසීය.

තව දුරටත් කියවන්න...

 

දුම්රිය සේවකයකුගේ විශ්මිත අදහසින් නිමවූ දමෛා්දර ආරුක්කු නවයේ පාලමෙහි මන බඳින ඡායා රුවක් ජාත්‍යන්තරයට

ලෝකයේ සුන්දරම දුම්රිය මාර්ග ඡායාරූප අතරට ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක ඡායා රූපයක්ද ඇතුලත් වී ඇත.

එනම් ජූලියන් පොපොව් නැමති විදේශීය ඡායාරූප ශිල්පියා විසින් ගනු ලැබූ දෙමෝදර ආරුක්කු නවයෙහි පාලම මතින් දුම්රියක් ගමන් කරන අයුරු දිස්වන පහත දැක්වෙන ඡායාරූපයයි

   

Railway Customer Complains

There are no translations available.

For Complains, Please call 1971 hotline

දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරන මගී ජනතාව වෙනුවෙන් හදිසි අවස්ථාවකදි පැමිණිලි කිරීම සඳහා හා දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා හදිසි ඇමතුම් අංකයක් ලබා දීමට කටයුතු කර ඇති බව සතුටින් දන්වමි. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා හඳුන්වාදෙන ලද 1971 හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන්, සිංහල , දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම දුම්රිය ධාවනය වන වේලාවන්, ආසන වෙන් කිරිමේ හා ගාස්තු පිළිබඳ තොරතුරු, දුම්රිය ආරක්ෂක සේවය ඇමතීම සඳහා සහ හරස් මාර්ග සම්බන්ධ ගැටළු වාර්තා කිරිම ඇතුඵ දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ සියළුම පැමිණිලි සහ අනෙකුත් තොරතුරු ලබා ගත හැක.

புகையிரதங்கள் தொடர்பான தகவல்களை அறிந்து கொள்வதற்கும் அவை தொடர்பாக முறைப்பாடுகள் செய்வதற்குமாக 1971 என்ற அவசர சேவை இலக்கமானது 24 மணிநேரமும் சேவையிலிருக்கும். மேலும் இச்சேவையினை மும்மொழிகளிலும் பெற்றுக்கொள்ள முடியும்.

තව දුරටත් කියවන්න...

   

JPAGE_CURRENT_OF_TOTAL