Srilanka Government
Railways

Dunhinda Odyssey

There are no translations available.

Railways

Ella Odyssey - Journey Of Life Time

There are no translations available.

Railways

Jaffna Railway Station

There are no translations available. The railway station in Jaffna is being reconstructed by the Sr...

Railways

Colombo Fort Railway Station

There are no translations available.This is the main railway station situated in the heart of Colomb...

Sri Lanka Railways

2026 ජනවාරි 19 දින සිට බලපැවැත්වෙන ශ්‍රී ලංකා දුම්රිය සේවා

 

 

දුම්රිය සාමාන්‍යාධිකාරිතුමාගේ සුභ පැතුම් පණිවිඩය

 

   

2025/12/29 දින සිට පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය නැවත ඇරඹීම.

 

 

අමතර දුම්රිය ධාවනයට එක්කිරීම

නත්තල් උත්සවය, පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දිර්ඝ නිවාඩුව සලකා පහත පරිදි අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇත.

  • 2025/12/24 දින ප.ව. 03.00මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය 2025/12/29 දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 05.00කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පෙ.ව. 08.30 ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇත.
  • කොළඹ කොටුව – කන්කසන්තුරය නගරාන්තර දුම්රිය 2025/12/25 සහ 28 දිනවල ධාවනයට සැලසුම් කර ඇත.
    (මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09 කින් සමන්විත වේ)
   

JPAGE_CURRENT_OF_TOTAL