Sri Lanka Railways
මසකට තිරිඟු පිටි ටොන් 15000 ක් ප්‍රවාහනය දුම්රියෙන්
ඉදිරියේදී දුම්රිය මගින් මසකට තිරිඟු පිටි ටොන් 15000 ක් ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා පැවසීය.
දුම්රිය සේවකයකුගේ විශ්මිත අදහසින් නිමවූ දමෛා්දර ආරුක්කු නවයේ පාලමෙහි මන බඳින ඡායා රුවක් ජාත්‍යන්තරයට
ලෝකයේ සුන්දරම දුම්රිය මාර්ග ඡායාරූප අතරට ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක ඡායා රූපයක්ද ඇතුලත් වී ඇත.
එනම් ජූලියන් පොපොව් නැමති විදේශීය ඡායාරූප ශිල්පියා විසින් ගනු ලැබූ දෙමෝදර ආරුක්කු නවයෙහි පාලම මතින් දුම්රියක් ගමන් කරන අයුරු දිස්වන පහත දැක්වෙන ඡායාරූපයයි
JPAGE_CURRENT_OF_TOTAL