Srilanka Government

Sri Lanka Railways

2026 ජනවාරි 19 දින සිට බලපැවැත්වෙන ශ්‍රී ලංකා දුම්රිය සේවා

 

 

දුම්රිය සාමාන්‍යාධිකාරිතුමාගේ සුභ පැතුම් පණිවිඩය

 

 

2025/12/29 දින සිට පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය නැවත ඇරඹීම.

 

   

NOTICE TO THE PUBLIC

There are no translations available.

 

අමතර දුම්රිය ධාවනයට එක්කිරීම

නත්තල් උත්සවය, පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දිර්ඝ නිවාඩුව සලකා පහත පරිදි අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇත.

  • 2025/12/24 දින ප.ව. 03.00 ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය 2025/12/29 දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 05.00 ට කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පෙ.ව. 08.30 ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇත.
  • කොළඹ කොටුව – කන්කසන්තුරය නගරාන්තර දුම්රිය 2025/12/25 සහ 28 දිනවල ධාවනයට සැලසුම් කර ඇත.
    (මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09 කින් සමන්විත වේ)
   

JPAGE_CURRENT_OF_TOTAL