Sri Lanka Railways
වනඅලි–දුම්රිය ගැටීම් වැළැක්වීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
වනඅලි දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (01) පස්වරුවේ සිදු විය.
"ක්ලීන් ශ්‍රී ලංකා"වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සමඟ එක්ව මහජන බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
List of Qualified Candidates
There are no translations available.
| Limited Competitive Examination for Recruitment to the Post of Railway Engine Driver Assistant Grade III from Technical Assistants of Sri Lanka Railway Department 2024 (2026) |
තවත් ලිපි...
JPAGE_CURRENT_OF_TOTAL










