
E- Ticket & E - Warrant
There are no translations available.

Dunhinda Odyssey
There are no translations available.

Ella Odyssey - Journey Of Life Time
There are no translations available.

Jaffna Railway Station
There are no translations available. The railway station in Jaffna is being reconstructed by the Sr...

Colombo Fort Railway Station
There are no translations available.This is the main railway station situated in the heart of Colomb...
Sri Lanka Railways
නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පත් කෙරේ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙහි නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ජේ.අයි.ඩි.ජයසුන්දර මහතා 2024.12.26 එනම් අද දින දින රාජකාරි ආරම්භ කරන ලදි.
අනුරාධපුර - මහව කොටසේ දුම්රිය ධාවනය අද සිට යලි ඇරඹේ.
උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර - මහව කොටසේ දුම්රිය ධාවනය අද සිට එනම් 2024/10/28 දින සිට යලි ආරම්භ වේ.
ඒ අනුව යාල්දේවී දුම්රිය කොළඹ කොටුව - කන්කසන්තුරය අතර ද රජරට රැජින දුම්රිය කොළඹ කොටුව - අනුරාධපුරය අතර ද ගමන් ආරම්භ කිරීමට නියමිතය.
දුම්රිය කාලසටහන් තොරතුරු සඳහා පහත සබැඳියට පිවිසෙන්න
ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් 2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීම
2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවන සැලසුම
- කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 (පොඩි මැණිකේ) දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.
- ඔක්තෝම්බර් 10, 11, 12 සහ 13 යන දිනයන්හිදී කොළඹ කොටුව සිට සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත ඔඩිසි දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.
Launching Ceremony Of Pravesha.lk
ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයෙහි නව හැරවුමක් සනිටුහන් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ සාමාන්‍ය දෙවන සහ තෙවන පන්තියෙහි ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සදහා Pravesha.lk නමින් නවතම වෙබ් අඩවියක් එලි දැක්වීම අද දින එනම් 2024.08.22 වන දින සිදු කරන ලදී.
ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා පහත සබැඳියට පිවිසෙන්න.
பக்கம் 5 - மொத்தம் 10 இல்
Important Links
![]() |
Pravesha - Smart Ticketing System |
![]() |
Seat Reservations & E-warrant System |
![]() |
Train Schedule |
![]() |
Property Management System (WIP) |